පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශුවෛද්‍ය පිඨයේ දෙවන වසර සිසුන් කණ්ඩායමකට දේශන ශාලව තුළදී පහර දීමේ සිද්ධියක් හේතුවෙන් සිසුන් දෙදෙනෙකු පේරාදෙණිය රෝහලට ඇතුලත් කර ඇති බව වාර්තා වේ.
පශු වෛද්‍ය සිසුන් කණ්ඩායමේ 96දෙනාම දේශනා ශාලාව තුළ දන ගස්සවා සිටි බවත් එක සිසුවියක් ක්ලාන්තය ඇති වී බිම ඇදවැටුණු බවත් සදහන් කරන සිසුන් පහර දීම සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර තිබේ.
ඡායාරූප පහතින්....

0 comments :
Post a Comment