ආණ්ඩුව Facebook අවහිර කිරීමේ සූදානමක ? (VIDEO)

ආණ්ඩුව Facebook අවහිර කිරීමේ සූදානමක ? (VIDEO)

වත්මන් ආණ්ඩුව මේ වන විට ෆේස්බුක් ඇතුළු සමාජ ජාලා වෙබ් අඩවි ගණනාවක් තහනම් කිරීමට කටයුතු සූදානම් කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

ඒකාබද්ද විපක්‍ෂය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා මේ බව පැවසීය.

එම වීඩියෝව පහතින් 

 

via ytCropper

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment