BMICH වෙසක් උළෙලේ මහින්ද චන්ද්‍රිකා එක ළඟ

http://ift.tt/2qc9zi5



BMICH වෙසක් උළෙලේ මහින්ද චන්ද්‍රිකා එක ළඟ

අද දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ ඉන්දීය අගමැති මෝදිගේ ප්‍රධානත්වයෙන් පැවති වෙසක් දින උළෙලට ජනපති අගමැති ප්‍රමුඛ මැති ඇමතිවරුන් මෙන්ම හිටපු ජනපති මහින්ද රාජපක්ෂද පැමිණියා.
එහිදී අසුන් වෙන්කිරීමේදී මහින්ද අසළ පුටුවේ
දිමු හිටපු අගමැතිවරයාද ඒ අසළ පුටුවේ චන්ද්‍රිකා හිටපු ජනපතිවරියද විය.


















Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment