2016 උසස් පෙළ ප්‍රතිපල මෙතැනින්

2016 උසස් පෙළ ප්‍රතිපල මෙතැනින්

2016 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වන විට අන්තර්ජාලයට මුදාහැර තිඛෙනවා.

විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ ප්‍රතිඵල ලබාගැනීම සදහා දක්වා ඇති ස්ථානයේ නිවැරදි විභාග අංකයම ඇතුළත් කරන ලෙසයි.

විභාග අංකය වැරදි ලෙස සඳහන් කළහොත් නිවැරදි ප්‍රතිඵල ලබාගත නොහැකි බව අවධාරණය කෙරුණා.

මේ පිළිබද වැඩිදුර විමසීමක් අවශ්‍ය නම් 1911 ක්ෂණික ඇමතුම් අංකයට ඇමතිය හැකියි.

2016 උසස් පෙළ විභාගය ඉකුත් අගෝස්තු මස 2 වෙනිදා සිට 27 වෙනිදා දක්වා පැවැත්වුණා. ඊට පෙනී සිටි මුළු අයදුම්කරුවන් ගණන තුන් ලක්ෂ පහළොස් දහසකට ආසන්නයි.

ප්‍රතිඵල සඳහා මෙතැනින් පිවිසෙන්න – http://www.doenets.lk

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment