2016 උසස් පෙළ හපන්නු මෙන්න.


2016 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වන විට අන්තර්ජාලයට මුදාහැර තිඛෙනවා.

මෙවර විභාගයෙන් ජීව විද්‍යා අංශයේ පළමු තැන හිමිකරගෙන තිබෙන්නේ මාතර රාහුල විද්‍යාලයේ නිසල් පුන්සර.

භෞතිය විද්‍යා විෂය ධාරාවෙන් පළමු තැන හිමිව ඇත්තේ කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ අමායා ධර්මසිරිටයි

වාණිජ විෂ්‍ය ධාරාවෙන් දිවයිනේ පළමු ස්ථානය හිමිකරගෙන ඇත්තේ කොළඹ ආනන්ද විධ්‍යාලයේ මුදිත අකලංක රාජපක්ෂයි.

මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ ඉන්දීවර් ගවරම්මන කලා විෂ්‍ය ධාරාවෙන් දිවයිනේ පළමු තැන ලබාගෙන සිටිනවා

ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් පළමු තැන කනකසුන්දරම් ජතුර්සජාන් ලබාගෙන ඇත.

ජෛව පද්ධති තාක්ෂණ විෂය ධාරාවෙන් ලංකාවෙන් පලමු තැන ලබාගෙන තිබෙන්නේ කෑගල්ල ස්වර්ණ ජයන්ති මහා විද්‍යාලයේ මලිති ශෂිකලා දිල්රංගි ශිෂ්‍යාවයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment