ඇමති රිෂාඩ්ගේ අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්

ඇමති රිෂාඩ්ගේ අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස චින්තක එස්.ලොකුහෙට්ටි මහතා පත් කර තිබේ.

පසුගිය සිකුරාදා ඒ මහතා අමාත්‍යාංශයේදී සිය රාජකාරී කටයුතු ආරම්භ කළ අතර එම අවස්ථාවට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ද එක්ව සිටියේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment