ගාලුමුවදොර නත්තල් ගස ගලවයි 

ගාලුමුවදොර නත්තල් ගස ගලවයි 

වරාය අධිකාරියේ ප්‍රධානත්වයෙන් ගාලුමුවදොර පිටියේ ඉදිවූ නත්තල් ගස සති දෙකක් ජනතාවට ප්‍රදර්ශනය කිරීමෙන් පසු අද (06) ගලවා ඉවත් කෙරිණි.

ලොව විශාලතම නත්තල් ගස බව කියන මෙය අර්ජුන රණතුංග සමාජ සත්කාරය මගින් ඉදි කැරුණු අතර අද දොඹකර ආධාරයෙන් එය ගලවා ඉවත් කිරීමට කටයුතු යෙදා තිබිණි.

DSC_0512

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment