නුගේගොඩට එන්න එපා මහින්ද පිරිසකගෙන් ඉල්ලයි

නුගේගොඩට එන්න එපා මහින්ද පිරිසකගෙන් ඉල්ලයි

ලබන 27 වැනිදා නුගේගොඩ දී ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කර ඇති රැලියට ආණ්ඩු පක්ෂයෙන් පිරිසක් එකතුවීමට සිටි නමුත් පවතින තත්ත්වය අනුව එසේ නොකරන්නැයි තමා ඉල්ලා සිටින බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නාරාහේන්පිට අභයාරාමයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී ඊයේ (24) පැවසීය.

මේ වනවිට විමල් වීරවංශ මහතා සිරගත කොට ඇති බවත්  ඔවුන්ට ද විවිධ බාධා එල්ලවීමට ඉඩ ඇති බැවින් එසේ නොකරන්නැයි තමන් ඉල්ලා සිටින බවත් මහින්ද රාජපක්ෂ මහතා කීවේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment