ප්‍රභාකරන් යළි පැමිණේවි: අපගේ ආශාවත් එයයි - ටෙනීස්වරන්

ප්‍රභාකරන් යළි පැමිණේවි: අපගේ ආශාවත් එයයි - ටෙනීස්වරන්
කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් ලොව කොහේ සිටියත් මේ භූමියට යළි පැමිණිය යුතු බවත් ඔහු යළි පැමිණේවී යැයි තමා විශ්වාස කරන බවත් උතුරු පළාත් ධීවර හා ප්‍රවාහන අමාත්‍ය පී.ටෙනීස්වරන් මහතා පැවසීය
 “මීට මාස කහිපයකට පෙර වැල්වැටිතුරෙයි ප්‍රදේශයට පැමිණී අවස්ථාවකදී මා තනිවම ගිහින් ප්‍රභාකරන්ගේ නිවස බැලුවා. ලෝකයේ කොහේ සිටියත් ඔහු හොදින් ජීවත් විය යුතුයි.අපගේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් දිනා ගැනීමෙන් පසු ප්‍රභාකරන් අයියන්ඩිය නැවතත් මේ භූමියට පැමිණිය යුතුයි. අපගේ ආශාවත් එයයි“යැයි ඒ මහතා පැවසීය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment