ලසන්ත වික්‍රමතුංග ගුණ සැමරුම බොරැල්ලේ

ලසන්ත වික්‍රමතුංග ගුණ සැමරුම බොරැල්ලේ

සන්ඩේ ලීඩර් හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ 8 වැනි ගුණානුස්මරණය බොරැල්ල කනත්තේ ඒ මහතාගේ දේහය තැන්පත් කර ඇති ස්ථානයේ දී අද (8) පැවැත්විණි.

කථානායක කරු ජයසූරිය, ඇමැති හා නියෝජ්‍ය ඇමැතිවරුන් වන රවී කරුණානායක, මනෝ ගනේෂන්, එරාන් වික්‍රමරත්න, හර්ෂ ද සිල්වා, මංගල සමරවීර ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.

ඡායා රූ - ලංකාදීප

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment