සීමා නීර්ණ අභියාචනා කමිටු වාර්තාව අද(17) දිනයේ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා වෙත බාරදී තිබේ.
වාර්තාව සඳහා සියලුම කමිටු සාමාජිකයන් අත්සන් තබා ඇති බව අශෝක පීරිස් මහතා පැවසී ය.
සීමා නිර්ණය අභියාචනා කමිටුවේ එක්සත් ජාතික පක්ෂ නියෝජිත ජ්‍යෙෂ්ඨ නිතිඥ අබ්දුල් සත්තාර් එම්. මිස්බා මහතා අද සීමා නිර්ණය අභියාචනා කමිටු වාර්තාවට අත්සන් තැබීය.
0 comments :
Post a Comment