ලංකාවට අත් වූ ඉරණම මැලේසියාවට අත්වීමට ඉඩ නොදෙන බව මැලේසියානු නියෝජ්‍ය මුදල් ඇමති ජොහාරි අබ්දුල් ඝානි පවසයි.
ප්‍රමුඛ පෙළේ සමාජ ආර්ථික ක්‍රියාකාරීයෙකු වන අස්ලාන් අවාන්, චීනය විසින් ශ්‍රී ලංකාව බලහත්කාරයෙන් බදුගත් බවත් එවැන්නක් මැලේසියාවටද විය හැකි බවට කළ අනතුරු ඇඟවීමකට පිළිතුරු වශයෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කර තිබේ.
"ඒ ශ්‍රී ලංකාව, මේ මැලේසියාව" (That is Sri Lanka, this is Malaysia,) යනුවෙන් එහිදී ඔහු ප්‍රකාශ කර තිබේ.
මැලේසියානු නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා දක්ෂ ව්‍යපාරකයෙකි.
0 comments :
Post a Comment