මහනුවර දසසිල් මාතාව උපවාසය අතර සිහිසුන්ව ඇදවැටී රෝහලේ


පසුගිය 22 වනදා සිට නිරාහාරව ශ්‍රී දළදා මාලිගාව අබියස උපවාසයක නිරතව සිටි දස සිල් මාතාව අද සවස සිහිසුන්ව ඇද වැටීමෙන් පසු අවට සිටි අය රෝහල් ගත කරන්නට කටවුතු කර තිබේ.

තමන් කවුදැයි යන්න විමසූවත් නොකියා අනන්‍යතාව සඟවා වත්මන් රජය ඉවත්වන්නැයි බල කරමින් ඕ උපවාසයක නිරතවූ අතර දින දෙකහමාරක් තිස්සේ අව්වැසි නොතකා නිරාහාරව සිටීමෙන් අධික ලෙස දුර්වලවූ නිසාදෝ අද සිහිසුන්ව ඇදවැටී තිබුණි.
මේ වනවිට දසසිල් මාතාව මහනුවර මහ රෝහලේ ප්‍රතිකාර ලබන්නීය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment