ජනපති හා අගමැති අතර විශේෂ හමුවක්

ජනපති හා අගමැති අතර විශේෂ හමුවක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර ඊයේ(23) පස්වරුවේ ජනාධිපති නිල නිවසේ දී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබදව මෙහිදි දීර්ඝ වශයෙන් එහිදී සාකච්ඡා වී ඇතැයි වාර්තා වේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ස්විට්සර්ලන්ත සංචාරය පිළිබදව ද අග්‍රාමාත්‍යවරයා විසින් ජනාධිපතිවරයා දැනුවත් කර ඇති බවත් රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වී ඇති බවත් වාර්තා වේ.

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment