අවශ්‍යම අයට කංසා - ගංජා දෙන්න පුළුවන් - ට්‍රම්ප් නීති වෙනස් කරයි


විනෝදයට හා වෛද්‍ය අවශ්‍යතාවය මත දොආකාරයට භාවිතවන ඇමරිකාවේ කංසා - ගංජා මත්ද්‍රව්‍ය භාවිතය මේ දක්වා විවිධ ප්‍රාන්ත අනුව
වෙනස් නීති ලෙස පැවතිණි.
ඒ අනුව ඇතැම් ප්‍රාන්තයක ඒ දෙවිදිහම නීති විරෝධී වූ අතර ඇතැම් තැනක වෛද්‍ය අවශ්‍යතාවයට අවසර තිබිණි.
නමුත් ඊයේ ඇමරිකානු ධවල මන්දිර ප්‍රකාශක ෂොන් ස්පයිසර් දන්වා සිටියේ ට්‍රම්ප් යටතේ මෙම නීතිය රටටම බලපාන පෙඩරල් නීතියට ගෙන ඇති බවයි. ඒ අනුව ගංජා- කංසා වෛද්‍ය අවශ්‍යතාවයට පමණක් ඇමරිකාවේ භාවිතයට අවසර ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment