මහාචාර්ය කාලෝට ඉක්මණින් සුවය

ඊයේ රාත්‍රී හදිසි අසනීප තත්වයක් මත කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන ලද
මහාචාර්ය කාලෝ
ෆොන්සේකාගේ තත්වය සුව අතට හැරී තිබෙන බව රෝහල් ආරංචි හෙළි කරනවා.
මහාචාර්ය වරයාගේ සෞඛ්‍ය පරීක්ෂණ කිහිපයකින් අනතුරුව වැඩි කාලයක් නොයවා නැවත රෝහලින් පිටත් කළ හැකි වනු ඇතැයිද වෛද්‍යවරුන් දන්වා ඇත.
පසුගිය කාලය පුරා අධික ආතතියෙන් කටයුතු කළ මහාචාර්ය වරයා මේ දිනවල බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වූයේ සයිටම් අර්බුදය නිසාය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment