නැසීගිය හිටපු ජනපති ඩීබී විජේතුංග මහතාගේ
එකම දියණිය වූ චිත්‍රාංගනී
විජේතුංග මෙනෙවිය ඊයේ දැඩි ලෙස රෝග තත්වයෙන් මහනුවර මහරෝහල වෙත ඇතුලත් කරන ලදුව ඉන් පසු අද කොළඹ මහ රෝහල වෙත මාරු කරන ලදුව අද උදෑසන අභාවප්‍රාප්ත වූවාය.
මියයන විට ඇය 60 වන වියෙහි පසුවූ අතර ඇය අවිවාහකව සිටි අයෙකි.
Srilanka 24 Hours Online Breaking News Web Portal...
0 comments :
Post a Comment