චතුරිකා - රොෂාන් - ගයාන් එක්කිරීමට ජැක්සන්ගේ උත්සාහයක්

ටෙලි නාට්‍ය නිළි චතුරිකා පීරිස් සමග
විවාහ ගිවිසගෙන සිටි
රොෂාන් පිලපිටිය අතැර දමා ඇය ටෙලි නළු ගයාන් සමග එක්ව වාසය අරඹා දැන් වසර කිහිපයක් වෙයි. මේ නිසා රොෂාන් සමග මේ දෙදෙනා  ටෙලි නාට්‍ය හෝ චිත්‍රපට කිසිවකට වෙන් වෙන්ව හෝ එක්ව සම්බන්ධ වූයේ නැත.
නමුත් ඉදිරියේදී රූප ගත කරන්නට නියමිත ජැක්සන් ඇන්තනිගේ 1818 කැරැල්ල අළලා සැකසූ චිත්‍රපටයේ මේ තිදෙනාම රඟපාති.
මේතාක් කාලයක් වෙන්ව සිටි ඔවුන් ෂූටින් වලදී එක් කිරීමට මෙහිදී ජැක්සන් පියවර ගෙන තිබේ.
පහත පළවන්නේ එම චිත්‍රපටයේ මුහුරත් උළෙලට තිදෙනා පැමිණි අයුරුය.




සියලුම ඡායාරූප පහතින්

http://ift.tt/2numVF7
Pix By -Indika Prabath Weerasinghe
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment