අලුත් ව්‍යවස්ථාත් ඕන නෑ - එකම ප්‍රශ්නය සයිටම් විසඳන්න ත්‍රෛනිකායික මහා නා හිමිවරු දන්වති


ත්‍රෛනිකායික මහා නාහිමිවරන්ගේ විශේෂ රැස්වීමක් අද මහනුවරදී පැවැත්වුණි. එයට සියම් මහා නිකාය,
රාමඤ්ඥ
මහා නිකාය මෙන්ම අමරපුර මහා නිකායට අයත් මහ නාහිමිවරු  එක්ව සිටියහ.
දිනෙන් දින රටේ රෝගින් අමාරුවේ දමන සයිටම් අර්බුදය නිසා ජනතාවට වන හිංසනය මෙහිදී සාකච්ඡාවට බඳුන්ව ඇති අතර රජයේ අනාගත වැඩපිලිවෙල හා නව ව්‍යවස්ථාව ගැනද කරුණු ඉදිරිපත්වී තිබේ.
අවසානයේ නාහිමිවරුන් රජයට දැන්වීම පිණිස විශේෂ තීන්දු කිහිපයක් ලබාගෙන තිබෙන අතර රජය ප්‍රමුඛ අවදානය දී මෙම සයිටම් අර්බුදය විසඳන ලෙස බලකරවන තීන්දුව දන්වා ඇත. එසේම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මේ වෙලාවේ අනවශ්‍ය බවද දැනුම් දී ඇත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment