ගුවන් යානා නාශක පතොරොම් 5700 ක් සහිත පෙට්ට් 67 ක් යාපනයේ පාළු ලිදක තිබී සොයාගැනේ.

ගුවන් යානා නාශක පතොරොම් 5700 ක් සහිත පෙට්ට් 67 ක් යාපනයේ පාළු ලිදක තිබී සොයාගැනේ.

පොලීසිය සදහන් කලේ පැර්‍ණි ලිදක් පිරිසිදු කරලීමේදී මේවා හමුවී ඇති අතර,පසුව පොලීසිය පැමිණ ඒවා ගොඩ ගත්බවයි.

එක් පතුරම් පෙට්ටියක ගුවන් යානා නාශක උන්ඩ ආසන්නව 87 බැගින් පැවති බව පොලීසිය පවසති.

පලාලි ගුවන් කදවුර ආසන්නයේ මෙම මයිලිඩි පිහිටා ඇති අතර,යුධසමයේ එල්.ට්.ට්.ඊ සංවිධානය විසින් පලාලි ගුවන් පථයෙන් පිටත්වන ගුවන් යානා වලට පහර දීමට සූදානමකින් මෙම භාන්ඩ රැගෙන එන්න ඇති බව ආරක්ශක අංශ සැක පහල කරයි.

කන්කස්න්තුරය පොලීසිය පැවසූවේ අද(26) දින තවත් යුධ උපකරන ඇද්ද යන්න සොයා මෙම ලිද පරික්ෂාවකට ලක්කරලීමට නියමිත බවයි

මෙම සොයාගත් අවි යාපනය මල්ලාකම් මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග යතතේ බෝම්බ නිශ්ක්‍රීය අංශය වෙත ලබාදීමට නියමිත බව පොලීසිය පවසයි.

සිද්දිය සම්බන්දව කන්කස්න්තුරය පොලීසිය විමර්ශන මෙහෙයවති.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment