ජගත් ජයසූරියට නඩු පැවරීමට විදෙස් ආණ්‌ඩුවක් සම්බන්ධ වී නෑ Ceylon News 24x7 1:05:00 PM News Edit ජගත් ජයසූරියට නඩු පැවරීමට විදෙස් ආණ්‌ඩුවක් සම්බන්ධ වී නැති බව අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ (06) පාර්ලිමේන්තුවේදී සදහන් කළා. හිටපු හමුදාපති ජගත් ජයසූරිය මහතාට එරෙහිව නඩු පැවරීමට විදෙස් ආණ්‌ඩුවක් සම්බන්ධ වී නැතැයි ද ඕනෑම කෙනෙකුට පිටරට උසාවි වලදී ඕනෑම අයකුට එරෙහිව නඩු පැවරීමේ අවස්‌ථාව ඇතැයි ද අමාත්‍යවරයා පෙන්වා දුන්නා. ජයසූරිය මහතා සම්බන්ධව ඇමැති සරත් ෆොන්සේකා මහතා පැවසුවේ රජයේ ස්‌ථාවරය නොවන් බවත් හිටපු හමුදාපතිවරයෙක් ලෙස එතුමා පුද්ගලික මතවාදය ප්‍රකාශ කල බවද අමාත්‍යවරයා සදහන් කළා.යහපාලන ආණ්‌ඩුව පසුගිය ආණ්ඩුව මෙන් හමුදාපතිවරු හිරේ දාන්නේ නැති බවද ඔහු සදහන් කර සිටියා. Share on Facebook Share on Twitter Share on Google Plus About Ceylon News 24x7 Srilanka 24 Hours Online Breaking News Web Portal... RELATED POSTS
0 comments :
Post a Comment