දසුන් නිෂාන් සියදිවි හානි කරගත්තේ ඇයි?


නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පියෙකු මෙන්ම නිරූපණ ශිල්පියෙකු ද වන දසුන් නිෂාන් ගෙල වැළලාගෙන සියදිවි හානි කරගෙන ඇතැයි වාර්තා වේ.

ඒ, පන්නිපිටිය ප්‍රදේශයේ පිහිටි ඔහුගේ බෝඩිම් කාමරය තුලයි.

මෙම සියදිවි හානිකර ගැනීමට හේතුව තවමත් වාර්තා වන්නේ නැහැ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment