ආනයනික ලොකු ළුෑනු සඳහා සියයට 100ක බද්දක්.

ආනයනික ලොකුළුෑණු සඳහා සියයට 100ක බද්දක් පනවන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුදල් අමාත්‍යාංශය වෙත උපදෙස් ලබාදී ඇත.

දේශීය ලොකුළුෑණු ගොවියා ආරක්ෂා කිරීමේ අරමුණින් අදාළ තීරණය ගෙන තිබේ.

පසුගිය දින කිහිපය තුළම දේශීය ලොකුළුෑණු මිල පහත වැටීම හේතුවෙන් ගොවීන් ආර්ථික අපහසුතාවට ලක්වී ඇති බවට කරුණු වාර්තා වුණි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment