පරිඝනක අංශයේ ඇතිවූ විදුලි කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න ඇති වන්නට ඇතයි සැක කෙරෙන අතර ගින්න ඇතිවන අවස්ථාවේදී සිසුන් එහි රැඳි සිටියද එම මොහොතේම ඉවත්වීමත් නිසා කිසිවෙකුටත් හානියක් සිදුව නොමැත.
කෙසේ වෙතත් ගින්න ඇති වූ අවස්ථාවේදීම පාසලේ කාරය මණ්ඩලයන් හා සිසුන් එක්ව ගින්න නිවා දැමීමට කටයුතු කිරීමෙන් හානිය අවම කරගැනීමට හැකිව තිබෙන අතර ගින්න හේතුවෙන් පරිඝනක කිහිපයකට හා භාණ්ඩ කිහිපයකට පිලිස්සීම නිසා හානි සිදුව ඇත.
- වන්නි රොමේෂ් මධුෂංඛ-
0 comments :
Post a Comment