වෘත්තීය සමිතියට එරෙහිව මහජන බැංකු සේවකයින්ගෙන් පෝස්ටර් මෙහෙයුමක්..

වෘත්තීය සමිතියට එරෙහිව මහජන බැංකු සේවකයින්ගෙන් පෝස්ටර් මෙහෙයුමක්..

 

ඒ පිළිබඳව කළ  සොයාබැලීමක දී අනාවරණ වී ඇත්තේ  රංජන්, රුවායිස් සහ හේවා යනු මහජන බැංකුවේ සේවක පෙරමුණ නම් සංවිධානයක නායකයින් බවයි. විවිධ පුද්ගලයින්ගෙන් මුදල් ලබා ගෙන, මහජන බැංකුවේ කටයුතු අඩපණ කිරීමේ ව්‍යාපෘතියකට නායකත්වය ලබා දෙන බවට මෙම පුද්ගලයින්ට එරෙහිව බැංකු සේවකයින් චෝදනා කර ඇත. 

බැංකු පාලනාධිකාරිය විසින් මෙම නිළධාරීන්ට එරෙහිව පරීක්ෂණයක් නොපැවැත්වීමට එරෙහිව හා බැංකුවේ අනාගතය අවිනිශ්චිත කරන මෙවැනි කණ්ඩායම් ඉවත් කර හෝ බැංකුවේ අනාගතය සුරක්ෂිත කරන ලෙස බලකරමින් මහජන බැංකු සේවකයින් විසින් මෙම මෙහෙයුම දියත් කර තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment