ඔයාලට ඕනේ මාව අවුස්සන්නද? - හිටපු ජනාධිපති

ඔයාලට ඕනේ මාව අවුස්සන්නද? - හිටපු ජනාධිපති
වැරැද්දක් සිදුව ඇත්නම් එය තමන් භාර ගන්නා නමුත් සිල් රෙදි බෙදා දීම වැරැද්දක් නොවන බව රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. මැතිවරණය ඉලක්ක කර ගනිමින් සිදු කළ දෙයක් බවට චෝදනා නැගුවද එය මැතිවරණය ඉලක්ක කරගනිමින් සිදු නොකළ බවත් ඊට මුදල් ප්‍රතිපාදන වෙන් කර පැවති බවත් හිටපු ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
 
කෙසේ වෙතත් සිර රෙදි සිද්ධිය පිළිබඳව මාධ්‍යවේදීන් හිටපු ජනාධිපතිවරයාගෙන් දිගින් දිගටම ප්‍රශ්න කළ අතර ඊට විරෝධය පළ කරමින් රාජපක්ෂ මහතා මාධ්‍යවේදීන් මඟහැර එම ස්ථානයෙන් පිට විය.
 
ආශිකා බ්‍රාහ්මණ
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment