හිටපු ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් ජනාධිපතිවරණ සමයේදී පොදු දේපළ අවභාවිතා කිරීම සහ එමඟින් රජයට අලාභයක් කිරීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව විසින් විත්තිකරුවන්ට එරෙහිව නඩුව පවරා තිබිණි.
ඊට අදාල වැරදි තුනක් සඳහා එක් වරදකට වසර එක හමාර බැගින් වසර හතර හමාරක සිර දඬුවම් සහ එක් වරදකරුවෙකුට රුපියල් ලක්ෂ 30 බැගින් දඩ මුදලක් ද මහාධිකරණය විසින් නියම කර තිබේ. එසේම දෙවන සහ තුන්වන වැරදි සඳහා රුපියල් ලක්ෂ 50 බැගින් රුපියල් ලක්ෂ 100ක් වන්දි ගෙවන මෙන්ද මහාධිකරණය නියෝග කර ඇත.
0 comments :
Post a Comment