ලලිත් ජයසිංහ නැවතත් අත් අඩංගුවට Update

ලලිත් ජයසිංහ නැවතත් අත් අඩංගුවට Update

 

හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර හෙවත් චොකා මල්ලී විසින් වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධ විමර්ශන සඳහා මෙම අත් අඩංගුවට ගැනීම සිදුකර ඇත. සම්පූර්ණ විස්තර සඳහන් පුවත සහ ලලිත් ජයසිංහගේ තවත් කෙරුවාවල් සම්බන්ධයෙන් පහත සඳහන් සබැඳි පුවත් හරහා කියවිය හැක.

සබැඳි පුවත් - 

ලලිත් ජයසිංහ නැවතත් අත් අඩංගුවට

ලලිත් ජයසිංහගේ තවත් කෙළි එළියට - 1. නූරි වතුඅධිකාරී ඝාතනය

ලලිත් ජයසිංහගේ තවත් කෙළි එළියට - 2. සතේ සතේ ඉතිරි කරලා රහසින් කැටයකට දමලා හදපු හෝටලේ

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment