නවපරපුරේ නළු දසුන් නිශාන් පන්නිපිටියේ බෝඩිමේදී ගෙළවැළලාගෙන මිය ගිහින්


නවපරපුරේ නළු දසුන් නිශාන්
පන්නිපිටියේ බෝඩිමේදී
ගෙළවැළලාගෙන මිය ගිහින්


 නව පරපුරේ ටෙලි නාට්‍ය නළුවෙකු පන්නිපිටියේ පිහිටි කුලී නිවසකදී ගෙළ වැළලාගෙන මියගොස් ඇති බව වාර්තාවේ. මිය ගිය අය දසුන් නිශාන්ය.
මෑත කාලයේ ප්‍රකටවූ ටෙලි නාට්‍ය රැසක රංගනයෙන් දායකවූ ඔහු වේදිකා නාට්‍යයකද ප්‍රධාන චරිතය රඟපාන නළුවෙකි.
පන්නිපිටියේ පිහිටි ඔහුගේ බෝඩිම් කාමරය තුල
ඔහු සියදිවි හානිකරගෙන ඇති බවත්
ඔහුගේ පවුලේ කිසිවෙකුත් තවමත් එම ස්ථානයට පැමිණ නැති බවත්  වාර්තා විය.
මිය යන විට විවාහ ගිවිසගෙන සිටි ඔහු මෙලෙස සියදිවි හානිකර ගැනීමට හේතුව ඔහුගේ පෙම්වතිය සමග ඇතිවූ ගැටලුවක් විය හැකි යයි අනුමාන කෙරේ.
ෆේස්බුක් පිටුවේද ඔහු මියයන පුවත සඳහන් කර තිබිණි.









Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment