රජය සතු කොටස් අන්සතු කිරීමට බලය දුන්නේ කවුද ? - වසන්ත සමරසිංහ

රජය සතු කොටස් අන්සතු කිරීමට බලය දුන්නේ කවුද ? - වසන්ත සමරසිංහ

 

දූෂණ විරෝධී හඬ සංවිධානය මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව අනාවරණය කරයි.

1998 දී පිහිටුවන ලද මෙම සමාගම 100% ක් ලංකා ට්‍රාන්ස්ෆෝමර් සමාගමේ කොටස් යොදවා පිහිටුවා ඇති අතර 2005 වසරේදී හෝ ඒ ආසන්න කාලයකදී එම සමාගම වෙනත් සමාගමකට පවරා ඇති බවයි වසන්ත සමරසිංහ මහතා පෙන්වා දෙන්නේ.

මේ සම්බන්ධයෙන් වගකිව යුතු ආයතන කරුණු පැහිදිලි කළයුතු බවත් මහජනතාව සතු දේපළ වංචනික ලෙස වෙනත් පාර්ශ්වවලට පැවරීමට එරෙහිව විරෝධය පළකරන බවත් දූෂණ විරෝධී හඬ සංවිධානය පවසයි.

සංජීව මලවිආරච්චි

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment