පොකුණකින් දිය ගෙන්න ගිය 16 හැවිරිදි දැරියක් අඩනිරුවතින් ගම වටේ යවලා

ආයුධ සන්නද්ධ පුද්ගලයන් පිරිසක් විසින් දහසය හැවිරිදි දැරියකට අඩනිරුවතින් ගම හරහා ඇවිද යාමට බලකිරීමක් හේතුවෙන් පාකිස්තානයේ වයඹ දිග පිහිටි ප්‍රත්‍යන්ත ප්‍රදේශයක ගම්වාසීන් කම්පනයට පත්ව ඇති බව බීබීසී පුවත් සේවය සඳහන් කරනවා.

සිය 'පවුලේ ගෞරවය යළි ලබා ගැනීම සඳහා' එසේ කළ බව එම කණ්ඩායම පවසා තිබෙනවා.
දැරියගේ සහෝදරයා සහ ඇය සොයා පැමිණි පුද්ගලයන්ගේ පවුලේ සාමාජිකාවක් අතර කලකට ඉහතදී රහස් සම්බන්ධයක් පැවතීම එම දැරිය ඔවුන්ගේ ඉලක්කයක් බවට පත් වීමට එය හේතු වී ඇති බවයි ගම්වාසීන් ප්‍රකාශ කළේ.
අගනුවරින් දුර බැහැර පිහිටි 'චෞද්වාන්' නමැති ප්‍රදේශයේ දී දැරියට අඩනිරුවතින් ඇවිද යාමට බල කරනු ලැබ ඇත්තේ පසුගිය සතියේදීයි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් වය වාර්තා කරනවා.

පොකුණකින් දිය ගෙන ඒමට ගිය අවස්ථාවේ මහදහවල් දැරිය පහර කෑමට ලක් වූ බවයි ඇසින් දුටුවන් ප්‍රකාශ කර තිබෙන්නේපුද්ගලයන් අට දෙනෙකු දැනට අත්අඩංගුවට ගනු ලැබ ඇති අතර නව වෙනි පුද්ගලයා සොයා මෙහෙයුමක් දියත් කරනු ලැබ බවයි බීබීසී පුවත් සේ
hiru gossip

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment