රාජ්‍ය සේවා කොමිෂන් සභාව සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ අනවබෝධය හේතුවෙන් විදුහල්පතිවරු අපහසුතාවක - ලංකා ගුරු සංගමය

රාජ්‍ය සේවා කොමිෂන් සභාව සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ අනවබෝධය හේතුවෙන් විදුහල්පතිවරු අපහසුතාවක - ලංකා ගුරු සංගමය
අප වෙත දැන ගැනීමට ඇති පරිදි රාජ්‍ය සේවා කොමිසම ව්‍යවස්ථාවේ සඳහන් සන්ධාන භාෂාව නිදහස් කිරීම් යටතට ගැනීමට යෝජනා කොට ඇත. මේ වන විටත් අධ්‍යාපන අමාත්‍යාංශය ඒ සම්බන්ධයෙන් තීරණයක් ගෙන විදුහල්පතිවරු දැනුවත් නොකිරීම තුළ ඔවුන් දැඩි අපහසුතාවකට පත්වන්නේ  2017.07.14 දිනැති ගැසට් පත‍්‍රයේ අධ්‍යාපන අමාත්‍යාංශය විදුහල්පති සේවය සඳහා වූ ඉංග්‍රීසි භාෂාව පරීක්ෂණය සඳහා අයඳුම්පත් කැඳවා 2017.11.11 දින විභාගය සඳහා කටයුතු සූදානම් කොට තිබීම තුළය. 
 
මේ තත්වය තුළ ලංකා ගුරු සංගමය 2017.11.11 දින මෙම විභාගයට පැවැත්වීමට ප‍්‍රථම සන්ධාන භාෂාවෙන් නිදහස් කිරීමට ආදළ දැනුම් දීම විදුහල්පතිවරු වෙත ලබාදෙන ලෙස ලංකා ගුරු සංගමය අධ්‍යාපන ලේකම්වරයාගෙන් ඉල්ලා සිටී. 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment