මනා අවබෝධයෙන් කටයුතු කරන්නේ නම් නාමයෝජනා ප්‍රතික්ෂේප වීම වළක්වා ගත හැකියි - පැෆරල්

මනා අවබෝධයෙන් කටයුතු කරන්නේ නම් නාමයෝජනා ප්‍රතික්ෂේප වීම වළක්වා ගත හැකියි - පැෆරල්

 

එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි කියා සිටින්නේ මේ සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ අවශ්‍ය නිලධාරින්ගෙන් උපදෙස් ලබාගෙන ක්‍රියා කළ යුතු බවය.

මනා අවබෝධයකින් යුතුව දේශපාලන පක්ෂ කටයුතු කරන්නේ නම් නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වීම වළක්වා ගත හැකි බවත් පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් පැන නැඟී ඇති ගැටළු ඉදිරි සතියේදී විසඳෙනු ඇති බවට තමන් විස්වාස කරන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

- රංජිත් නිශාන්ත

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment