මාතර නගරයේ ඉන්ධන අවසන්

මාතර නගරයේ ඉන්ධන අවසන්
එහි ද දැඩි ඉන්ධන පෝලිම් දකනට ලැබෙන අතර එහි සේවකයන් සඳහන් කරන්නේ අද දිනය තුල තමන් සතු තෙල් සංචිතය අවසන් වන බවයි. නැවත තෙල් ඇනවුම් කවදා ලැබේවිද යන්න කිව නොහැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
                                                                                 
මේ අතර මාතර පල්ලිමුල්ල ප්‍රදේශයේ පිහිටා ඇති අයි.ඕ.සී ආයතනයේ ඉන්ධන පිරවුම් හලේ උදෑසන තෙල් ලබාගැනීමට පැමිණි ජනතාව සිටියදීම, එහි හිම්කරු පවසා ඇත්තේ පිලිවෙලකට පෝලිම් වන ලෙසත් පොලීසිය තමන්ගේ පිරවුම් හලට අවශ්‍ය බවත්ය. පසුව පොලීසිය හා සියලු දෑ සපුරා දුන් නමුත් සේවකයන් හොර රහසේ යවා දමා පිරවුම් හල වසාදමා තිබේ. එම ස්ථානයට පැමිණ සිටි රැකියා සඳහා යන පිරිස්, පාසල් දරුවන් ගෙනයන වෑන් රථ එම නිසා දැඩි අපහසුතාවයට පත්විය.
 
මාතර ඉදුනිල් කැළුම් ජයවීර
 
fual 8
fual 9
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment