මද්‍යසාර බවට පත්කරන අමුද්‍රව්‍ය මෙන්න. Ceylon News 24x7 11:26:00 AM News Edit මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා හට සුරාබදු ආඥාපනත යටතේ පැවරී ඇති බලතල අනුව මධ්‍යසාර යනුවෙන් සැලකෙන අමුද්‍රව්‍ය වර්ග 4 ක් ගැසට් කර තිබේ. ඒවා නම්, මොලෑෂස් ආසවනය මගින් ස්ප්‍රීතු නිෂ්පාදනය සඳහා යොදා ගන්නා සහල් පල්පය ආසවනය මගින් ස්ප්‍රීතු නිෂ්පාදනය සඳහා යොදා ගන්නා ඉරිඟු පල්පය ආසවනය මගින් ස්ප්‍රීතු නිෂ්පාදනය සඳහා යොදා ගන්නා පළතුරු පල්පය Share on Facebook Share on Twitter Share on Google Plus About Ceylon News 24x7 Srilanka 24 Hours Online Breaking News Web Portal... RELATED POSTS
0 comments :
Post a Comment