මෙම මැතිවරණයේදී ශ්රීලනිපය හා එජාපය එක්වීමක් කිසිසේත් සිදු නොවන බවත් ඒ සම්බන්ධයෙන් පක්ෂය විසින් තීන්දුවක් ලබාගෙන ඇති බවත් ඇමතිවරයා පවසයි. ග්රාමීය ජනයා වෙනුවෙන් සහන ලබාදී ඇති බවත් ඒ නිසා ඡන්දයේදී කිසිසේත් බියවීමේ හේතුවක් නොමැති බවත් ඔහු ප්රකාශ කරයි.
මාතර ඉඳුනිල් කැළුම් ජයවීර
0 comments :
Post a Comment