දිනක් වයසැති බිළිඳෙකු දිය පහරක් අසල දමා ගොස් තිබියදී පසුගියදා සොයාගැනීමට මොණරාගල පොලිසිය සමත්ව තිබෙනවා.
මොණරාගල, රගලවත්ත ප්රදේශයේ ඇළක් අසල බිළිඳෙකු සිටින බවට ඇළට පැමිණි කාන්තාවක් දැක ඇති අතර ඇය විසින් පොලීසියට දැනුම්දීමෙන් අනතුරුව මෙම දරුවා සොයාගත් බවයි පොලීසිය පවසන්න
බිළිඳා හමුවන විටත් ශරීරය පුරා කූඹින් සිට ඇති අතර පසුව බිළිඳා මොණරාගල මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
සිදුවීම සම්බන්ධයෙන් මරගල වතුයායේ පදිංචි 29 හචිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව කරන ලද ප්රශ්න කිරීම් වලදී ඇය විසින් දරුවා රසූත කළ බව පිළිගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අවිවාහක තැනතියක් වූ ඇය වෙනත් පුද්ගලයකු සමඟ ඇතිකරගත් අනියම් සම්බන්ධතාවක් දුරදිග යාමෙන් දරුවා බිහි කළ බවයි ඇය වැඩිදුරටත් පවසා ඇත්තේ.
ඇය සම්බන්ධතාවය පැවැත්වූ විවාහක පුද්ගලයා දරුවාගේ භාරකාරත්වය පිළිගැනීම ප්රතික්ෂේප කිරීම හේතුවෙන් දරුවා මරා දැමීමේ චේතනාවෙන් ඇළ අසල දමාගිය බව සැකකාර මව පොලීසියට පවසා තිබෙනවා.
මොණරාගල රෝහලේ ප්රතිකාර ලබන බිළිඳා මේ වන විට සුවෙන් සිටින බවයි මොණරාගල පොලීසිය පැවසුවේ.
අත්අඩංගුවට පත් මව එම රෝහලේම ප්රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

0 comments :
Post a Comment