ජනාධිපතිවරයා විසින් මෙම වාර්තාව සම්පූර්ණයෙන් අධ්‍යනය කිරීමෙන් අනතුරුව එය නීතිපතිවරයා වෙත යොමු කිරීමට නියමිතව ඇත. වරදකරුවන්ට නීතිමය පියවර ගැණෙනු ඇත්තේ ඉන් අනුවය. බොහෝ දෙනා මේ මොහොතේ උනන්දුවෙන් කටයුතු කරන්නේ මේ වාර්තාවේ සටහන්ව ඇත්තේ මොනවාදැයි දැන ගැනීමටය. කේ.ටී. චිත්රසිරි විනිසුරුවරයා ද ඒ පිළිබඳ පැහැදිලි යමක් මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ නැත. ලංකා නිව්ස් වෙබ් අප ද අප වෙත තොරතුරු ලැබෙන පරිද්දෙන් ඒවා ඔබ වෙත ගෙන ඒමට සූදානම්ය.
0 comments :
Post a Comment