ප්‍රංශ නාවික නෞකා ඔවේන් කොළඹ වරායට

ප්‍රංශ නාවික නෞකා ඔවේන් කොළඹ වරායට

 

සිව් දින නිල සංචාරයක් සඳහා පැමිණි එම නෞකාවේ කාර්යය මණ්ඩලය වෘත්තීමය නිපුණත්වයන් හුවමාරු කර ගැනීම හා මිත්‍රත්වය ශක්තිමත් කර ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන සුහද ක්‍රීඩා තරඟ ඇතුළු වැඩසටහන් කිහිපයක් සඳහා ද සහභාගී වීමට නියමිතව ඇත. සංචාරයෙන් අනතුරුව ‘ඔවේන්’ නෞකාව එළඹෙන 06 වන දින කොළඹ වරායෙන් පිටත්වීමට නියමිතය. දිගින් මීටර් 142 කින් සහ පළලින් මීටර් 20 කින් යුත් නෞකාව ටොන් 600 ක ධාරිතාවයකින් යුක්ත වේ. එහි නාවික පුද්ගලයින් 145 දෙනෙකුගෙන් සමන්විත කාර්යය මණ්ඩලයක් රාජකාරී කරනු ලබයි.

navy4

navy2

navy

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment