ම යන්නයි ර යන්නයි එක්වුණාට දරුවො නෑ- ම යන්නට ම එක්කරල අපි දරුවො හදනවා - රෝහිත


කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන මහතා පෙරේදා (15දා) බුලත්සිංහල, වරකාගොඩදී පැවැති රැස්වීමකදී මෙසේ පැවැසීය.‍
‘ශ්‍රී ලංකා - යූ.එන්.පී. කසාදය බැන්දට


මේක ගැන ගැළපෙන්නෙ නැහැ කියලා අපි ඒකාබද්ධ විපක්‍ෂය ලෙස එදා මුලින්ම කියලා පැහැදිලි කරලා දුන්නා. කසාද බැන්දනම් ළමයි ලැබෙන්න ඕන. අවුරුද්දයි මාස 09ක් ගතවෙලා ළමයි නැතිනම් තවත් පස්සේ ළමයි ලැබෙයිද? මොන දේවාලෙ ගියත්, මේ යහපාලන ආණ්ඩුවට දරුවො ලැබෙන්නෙ නැහැ. ඒ නිසා පුළුවන් නම් යහපාලන කසාදෙන් මෛත්‍රිපාල සිරිසේන ගිලිහුණොත් ගිලිහිලා මේ පැත්තට එන්න.'ම' යන්නයි 'ර' යන්නයි ගැළපෙන්නෙ නැහැ. ගැළපෙන්නෙ 'ම' යන්නයි 'ම' යන්නයි. මෛත්‍රි, මහින්ද අතින් අල්ලලා අගමැති පුටුවෙ වාඩි කෙරෙව්වොත් අපි දරුවො හදලා පෙන්වනවා. රට ඉදිරියට ගෙන යන හැටි අපි පෙන්වලා දෙන්නම්.‘

මතුගම - වසන්ත කුමාර
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

1 comments :

  1. ඔය කියන එව්වා කරන්න කලින් මේකා හිරේ යනවා. එතකොට ඒකාබද්ධ සරණාගත හැත්තට හුප්පේ තමයි.

    ReplyDelete