දුමින්දගෙන් අභියාචනයක්

දුමින්දගෙන් අභියාචනයක්

මරණ දඬුවමට ලක්ව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා විසින් අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.

ඔහු මෙලෙස මරණ දඬුවමට ලක් වූයේ අධිකරණය විසින් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවෙහි තීන්දුව ප්‍රකාශ කිරීමත් සමග යි.

දුමින්ද සිල්වා මහතා රඳවා ඇත්තේ වැලිකඩ බන්ධනාගාරයේ ය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

1 comments :

  1. දැන් කරන්න දෙයක් නෑ මල්ලි. දැන් අර මතක ඒවා මතක් වුනාද. ජීවිතේ ඉතුරු ටික ඇතුලෙම ඉන්න. ඔයාව එල්ලන්නේ නෑ.

    ReplyDelete