සෙත්සිරිපායේ තට්ටු 13 කින් වැටුණ තරුණයා මරුට Ceylon News 24x7 3:45:00 PM Gossips Edit බත්තරමුල්ලේ පිහිටි රජයේ අමාත්‍යංශ දෙපාර්තමේන්තු ගණනාවක් පිහිටා ඇති සෙත්සිරිපාය ගොඩනැගිල්ලේ 13 වන මහලෙන් අද පුද්ගලයෙකු බිමට ඇදවැටී ඇති අතර ඔහු මියගොස් තිබෙයි. පුද්ගලික සමාගමකට අනුයුක්ත කාර්මික ශිල්පියෙකු වූ මියගිය පුද්ගලයා සෙත්සිරිපායේ කිසියම් කාර්මික පිළිසකර කිරීමේ කටයුත්තකට පැමිණි අයෙකු බවත් වාර්තා විය. පොලිසිය සඳහන් කළේ සමියගිය තරුණයා අවුරුදු 21 ක් වන මාකොළ ප්‍රදේශයේ පදිංචි අයෙකු බවයි. Share on Facebook Share on Twitter Share on Google Plus About Ceylon News 24x7 Srilanka 24 Hours Online Breaking News Web Portal... RELATED POSTS
0 comments :
Post a Comment