නව පාසල් වාරය හෙට ඇරඹෙයි Ceylon News 24x7 9:39:00 PM News Edit උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීම් ජනවාරි 13 වැනිදා දක්වා පාසල් 58 කදී තවදුරටත් සිදුකිරීමට නියමිත වේ. එම පාසල්වල පළමු වාරය ආරම්භ වන්නේ ජනවාරි 15 වැනිදා බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි. උත්තර පත්‍ර ඇගයීම් කටයුතු සිදුකරන පාසල් පහත පරිදි වේ. Share on Facebook Share on Twitter Share on Google Plus About Ceylon News 24x7 Srilanka 24 Hours Online Breaking News Web Portal... RELATED POSTS
0 comments :
Post a Comment