සැනසුමක් කෝ පෙර තරම්.... Ceylon News 24x7 4:41:00 PM News Edit ඇගේ සිනහව තැවුණු හිතකට අමිල විය ඔසුවක් තරම් අගේ එය විඳි දිනක පෙරකල කඳුළු නොපෙණුනි මේ තරම් මගේ තනියට දුකට සතුටට ගෙනා ලෙංගතු පෙම තරම් නැගේ ගිණි දැල් වටකරන් මා සැනසුමක් කෝ පෙර තරම්.... http://dumimda.blogspot.com/2018/01/blog-post.html Share on Facebook Share on Twitter Share on Google Plus About Ceylon News 24x7 Srilanka 24 Hours Online Breaking News Web Portal... RELATED POSTS
0 comments :
Post a Comment