ආර්ථික අර්බුදයට වගකිව යුත්තේ එජාපය බවට, ශ්‍රීලනිපයෙන් චෝදනා.


මෙරට උද්ගතවී ඇති ආර්ථික අර්බුදයට වගකිව යුත්තේ එක්සත් ජාතික පක්ෂය බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

පඩුවස්නුවර ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින් ක්‍රීඩා අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

මේ අතර රටේ ජනතාව බරපතළ ආර්ථික අර්බුදයකට මුහුණදී සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පවසයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment