පොල්වත්තක සිදුවූ සොරකමක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් සැකකරුවෙකු පොලිස් අත් අඩංගුවේ පසුවෙද්දී මියයාම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ඔහුව අත් අඩංගුවට ගෙන ඇත.
අත් අඩංගුවට ගත් වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයා අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියමිතව ඇත.
0 comments :
Post a Comment