අජිත් පීපෙරේරා, හර්ෂ ද සිල්වා, හරීන් ප්‍රනාන්දු යන ඇමතිවරුන්ට උසස් වීම ලැබුණද අජිත් පී පෙරේරා මහතා සෑහීමකට පත්ව නොමැති බව ඔහුගේ හැසිරීමෙන් පෙන්නුම් කරන බවයි ඔහු ප්‍රකාශ කළේ. කෙසේ වෙතත් නීතිය හා සාමය අමාත්‍යාංශය සරත් ෆොන්සේකා මහතාට ලබා දියයුතුය යන ස්ථාවරයේ තමන් ආරම්භයේ පටන් සිටි අතර ඉදිරියේදී යාම වෙනසක් සිදුවිය හැකි බව රංජන රාමනායක මහතා පෙන්වා දුන්නේය.
කැබිනට් මණ්ඩල සංශෝධනයේදී රන්ජන් රාමනායක මහතා සම්බන්ධයෙන් සලකිලක් දක්වා නොතිබීම පිළිබඳව ද මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළේය. ඊට පිළිතුරු අමාත්‍යවරයා පැවසුවේ සාමාන්‍යයෙන් භාවිතයෙන් පසු ඉවත් කර දමන තත්ත්වයකට තමන් පත්ව ඇති බවයි. බහුතරයක් දේශපාලන පක්ෂ වල එම තත්ත්වය පෙන්නුම් කරන බවයි ඔහු කියා සිටියේ.
ආශිකා බ්‍රාහ්මණ
0 comments :
Post a Comment