ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර අද පස්වරුවේ පැවති සාකච්ඡාවේදී ෆොන්සේකා මහතා විසින් මෙම කොන්දේසිය ඉදිරිපත් කර තිබේ.
යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය ඉතා නිවැරදිව ක්‍රියාත්මක කරවීමට තමන් සූදානම් බවත් එම කටයුත්ත ස්වාධීනව කිරීමට තමන්ට ඉඩ ලබා දිය යුතු බවත් සරත් ෆොන්සේකා මහතා එහිදී ප්‍රකාශ කර ඇත.
0 comments :
Post a Comment