ලංකාවේ වාමාංශයටත් ලිබරල් සිවිල් සමාජයටත් කලා සංස්කෘතික සමාජයටත් නොහැකි වූ ‘නව ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය’ විය හැකියාවක් කිරීම උරගා බලන ‘අවතාරය’ සඟරාව ජනගත කිරීම, සම්මන්ත්‍රණය හා සිනමා දැක්ම 2018 මාර්තු 27 (අඟහරුවාදා) කොළඹ 07, ජාතික පුස්තකාල හා ප්‍රලේඛණ සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී සිදුකෙරේ.
එදින ප.ව. 2 සිට 3.30 දක්වා The Young Karl Marx චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරෙන අතර ප.ව. 3.30 සිට 6 දක්වා සම්මන්ත්‍රණයක් පැවැත්වේ. එම සම්මන්ත්‍රණයේදී දයා තම්මිට ආරච්චි, විදර්ශන කන්නන්ගර, සුමිත් චාමින්ද සහ නදීකා බණ්ඩාර විසින් දේශන පැවැත්වීමට නියමිත ය.
අවතාරය සඟරාව, මාරුතයේ හඬ ප්‍රකාශනයකි.
0 comments :
Post a Comment