මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට රෑ 8 සිට යළිත් ඇඳිරි නීතිය


තෙල්දෙණියේ ඇති වූ නොසනුසුන්කාරී තත්ත්වය හේතුවෙන් අද (06) රාත්‍රී 8 සිට ක්‍රියාත්මක වන පරිදි
මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට පොලිස් ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කියයි.
පොලිස් ඇදිරි නිතිය හෙට උදෑසන  6 දක්වා

ක්‍රියාත්මකවනු ඇත.
මින් ඉහත අද දහවල් සිට සවස 6 දක්වා තෙල්දෙණිය හා පල්ලෙකැලේට පමණක් පොලිස් ඇදිරි නීතිය පනවා තිබූ අතර නව තත්වය අනුව එම ඇදිරි නීතිය තවත් දීර්ඝ වේ.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment